Back

The VTI Sri Lanka institution has an opportunity for students who have successfully completed the Diploma in English program to obtain the United Kingdom Qualifications, Assessment, and Skills (UKQAS) certificate. Accordingly, you will now become a student who has successfully completed Level 4 of the Qualification, and with this certificate, your qualification will meet international skill standards.

From April 2025, you will have the opportunity to pursue the second year of the Bachelor of Education (B.Ed) in English, and you can complete the degree in two full years. Students seeking to obtain the UK Level 04 certificate must apply by February 20, 2025, and the certificate fee is LKR 16,000 (Sixteen Thousand).

     1st year
        Diploma in English (Level 4)
        You have already completed

     2 nd Year
       Higher National Diploma – HND in UK( Level 05 )
       Commencement :April 2025
       Applications are now open from VTI head office

     3 rd Year
       B.Ed in English (Level 06)

Applicants who are expected to apply UKQAS Level 4 certificate must first fill out the application form, and then send the required documents to the VTI institution. The required documents can be sent by post or delivered in person to the VTI Nugegoda main office.

     1. Complete CV
     2. Passport/ID copy
     3. Passport size colour photograph
     4. Copy of the last certificate

A copy of the certificate you will receive is provided above.

VTI Srilanka
“සැමට උපාධියක්”
වැඩසටහනේ තවත් සුවිශේෂී පියවරක් ඉදිරියට….

VTI ශ්‍රී ලංකා ආයතනයේ Diploma in English පාඨමාලාව හදාරා සාර්ථකව අවසන් කළ සිසුන්ට United Kingdom Qualifications, Assessment and Skills (UKQAS) සහතික පත්‍රය ලබා ගැනීමට අවස්ථාව උදාවී ඇත. ඒ අනුව ඔබ පහත Qualification සටහනේ level 4 සාර්ථකව අවසන් කළ සිසුවෙක් බවට පත්වන අතර මෙම සහතිකය සමඟ ඔබගේ සුදුසුකම ජාත්‍යන්තර කුසලතා කඩඉම සම්පූර්ණ කර ඇත.2025 අප්‍රේල් මස සිට Bachelor of Education (B.Ed) අධ්‍යාපනවේදී ඉංග්‍රීසි උපාධියේ දෙවන වර්ෂය හැදෑරීමේ හැකියාව ඇති අතර සම්පූර්ණ වර්ෂ දෙකකින් උපාධිය අවසන් කළ හැකිය. UK Level 04 සහතිකය ලබා ගැනීමට අපේක්ෂිත සිසුන් 2025 පෙබරවාරි 20 දිනට පෙර ඒ සඳහා අයදුම් කළ යුතු අතර සහතික පත්‍ර ගාස්තුව රු.16,000/=(දාසය දහසකි).අයදුම්කරුවන් පහත සඳහන් අයදුම් පත පළමුව පිරවිය යුතු අතර ඉන් පසු පහත සඳහන් ලියවිලි VTI ආයතනයට ලැබීමට සැලැස්විය යුතුය. නියමිත ලියවිලි තැපැල් මගින් එවීම හෝ VTI නුගේගොඩ ප්‍රධාන කාර්යාලයට පැමිණ භාරදිය හැකිය.

ඔබට සහතිකයේ අනුපිටපතක් ඉහත දැක්වේ.

     1 st Year(UK Level 4)
       Diploma in English
        මෙම පාඨමාලාව ඔබ දැනටමත් අවසන් කර ඇත.මේ නිසා ඔබට UK Level 04 සහතිකය සඳහා සෘජුවම අයදුම් කළ හැකිය.ඔබට මේ සඳහා වැයවන සම්පූර්ණ මුදල රු.16,000ක් පමණි.

     2 nd Year(UK Level 05)
       UK Higher National Diploma (HND)
       2025 අප්‍රේල් මාසයේ ඇරඹීමට නියමිතයි.ඉහත Level 04 සහතිකය ලබාගත් සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.

     3rd Year(Level 06)
       Bachelor of Education  (B.Ed.English)
       තුන්වන වර්ෂයේදී මෙම උපාධිය සම්පූර්ණ කළ හැකිය.

ඉහත සියලුම පාඨමාලා ශ්‍රී ලංකාව තුළදී සම්පූර්ණ කළ හැකිය.

Please Fill The Below Application